Advertisements

PTC සයිට්ස් වලින් රුපියල් 30,0000ට වඩා උපයමු...

කොහොමද මචන්ලා ගොඩ කාලෙකට පස්සේ මම පහුගිය දවස් ටිකේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම නැත්නම් e-money ගැන ගොඩක් හොයලා බලලා ටික ටික කොටාගත්තා. ඉන්ටනෙට් එකේ තියෙන විශ්වාසදායී මුදල් ගෙවන සයිට් ගොඩක් හොයාගත්තා ඒවට හිගින් රෙජිස්ටර් වෙලා වැඩ පටන් ගත්තා. නරකම නෑ වැඩේ. හැබැයි ඉතින් හොඳ ඉවසීමක් තියෙන්න ඕනි. මොකද මුල් කාලේ සල්ලි හොයන්න වෙන්නේ හෙමින්. උවමනාව තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ නේද බන්ස්. දැනට මමත් චුට්ට චුට්ට දියුණු වෙනවා.ඉතින් මට හිතුනා මේ ගැන නොදන්න අයට දැනගන්න මම දන්න දේ ගැන ලිපි කීපයක් මගේ පේජ් එකෙ පළකරන්න. දනුම බෙදාගන්න එක අපේ පුංචි රටට ගොඩක් හොඳයි. අනිත් එක නිකන්ම නිකන් ඉන්ටනෙට් එකේ කාලෙ කකා ඉන්නේ නැතුව කීයක් හරි හොයාගන්න එක වටිනවානේ.ඕක දැන් පටන් ගමු.
මුලින්ම මම කියන්නේ ඇඩ් ක්ලික් කිරීමෙන් සල්ලි හොයන් ක්‍රම සහ ඒ සඳහා ලියාපදිංචි විය යුතු වෙබ් අඩවි පිළිබඳ විස්තර. මූලිකම දේ තමයි හොඳ ඉවසීමක් තියෙන්න ඕනි .
අනිත් එක් තමන්ගේ හදාගත්ත එකවුන්ට් එක හරහා පුලුවන් තරම් රෙෆරල්ස්ලා( තමන්ගේ අනුදැන්ම යටතේ ලියාපදිංචි වූ පුද්ගලයින්- අපගේ ගිණුම යටතේ සෘජුව ලියාපදිංචි වූ සාමාජිකයින්) පුමාණය වැඩි කර ගන්න ඕනි.එහෙම එකතුකරගන්න ප්‍රමාණය වැඩිවෙන්න වැඩි වෙන්න ආදායම ඉහළ යනවාග එයාලත් අදාළ වෙබ් අඩවි වලට ගිහින් රෙජිස්ටර් වෙලා සල්ලි හොයද්දි අපිට කමිෂන් එකක් ලැබෙනවා.රෙෆරල්ස්ලා වර්ග 2 යටතේ ඉන්නවා.
01. Direct Referrals ඩිරෙක්ට් රෙෆරල්ස්ලා (අප විසින් මෙම වෙබ් අඩවියට අපගේ රෙෆ් ලින්ක් එක බාවිතා කරලා රෙජිස්ටර් කරවන රෙෆරස්ලා)
02. Rent Referrals රෙන්ට් රෙෆරල්ස්ලා (කුලියට ගත් සාමාජිකයින්)
ඉවසීමෙන් යුතුව වැඩ කරලා කීයක් හරි හොයාගත්තට පස්සේ අපිට පුලුවන් රෙෆරල්ස්ලා මිලදී ගන්න යම් කාලයකට එහෙම නැත්තම් කුලියට ගන්න. එහෙම එකතු කරගත්ත හැම රෙෆරල් කෙනෙක්ම එයාලා ඇඩ් ක්ලික් කරන හැම වෙලාවකම අපිටත් කොමිස් මුදලක් ලැබෙනවා.රෙෆරල්ස්ලා වැඩි කර ගත්ත තරමට අපි ගොඩ.මේක කියවන ඔයා බ්ලොග් එකක් තියෙන කෙනෙක් නම් වැඩේ ලේසියි.හරිනේ.
ඊලඟට ඇඩ් ක්ලික් කිරීමෙන් ඉතිරිවන මුදල් ලබාගන්න නම් අපිට පේපැල් හො පේසා ගිණුමක් තිබීම අත්‍යාවශ්‍යයි. අපේ බැංකු ගිණුමට වීසා කාඩ් එකට ක්‍රෙඩිට් කාඩ් එකට මාස්ටර් කාඩ් එකට එහෙම නැත්තම් චෙක් පතකින් මුදල් ලබා ගැනීමටත් පේපැල් හො පේසා ගිණුමක් තිබිය යුතුමයි. ඒ ගැන විස්තර මම ඉස්සල්ල කිවිවනෙ ඒ පෝස්ටි හොදට කියවල බලන්න...

මුලින්ම මම පහළින් දාල තියෙන පොස්ටි වලට අදාල සයිටි වල ලින්ක් ක්ලික් කරලා අදාළ වෙබ් අඩවිවලට ගිහින් රේජිස්ටර් වෙන්න. පුලුවන්නමි මගෙ රෙප් ලින්ක් වලින්ම රෙජිස්ටර් වෙන්න...
එතෙන්දි තමන් කැමති යූසර්නේම් එක්ක සහ රහස් අංකයක් ලබාදෙන්න පුලුවන්. ඊ මේල් ලිපිනයට ඇත්ත ඊ මේල් එකේ ලිපිනය දෙන්න.
පේපැල් හො පේසා ලිපිනය ඇහුවොත් අර ඇත්ත ඊ මේල් ලිපිනයම දෙන්න.
ඉන් පස්සේ එයාලා දෙන සරල උපදෙස් අනුව තමන්ට ගිණුමක් හදාගන්න.
මතක තියාගන්න අපි මුලින්ම හදන්නේ ෆ්‍රී එකවුන්ට් එකක්.(Free Account-කිසිදු මුදලක් අය නොකර සාදන ගිණුම්)
ඊලඟට අදාළ වෙබ් අඩවියට ලොග් වෙලා (යූසර් නේම් එක හා රහස් අංකයක් ලබාදීමෙන්) earn money හෝ earning area හෝ paid to clicks හෝ view ads යන තැන්්‍වල ක්ලික් කලාම අපට දිනයට අදාළ ඇඩිස් (දැන්වීම්) ලබාදෙනවා.
එතෙන්දි දැන්වීම් එකින් එක ක්ලික් කළ යුතුමයි. නැත්නම් අපේ ගිණුමට සල්ලි එකතු වෙන්නේ නෑ. සමහර වෙබ් අඩවි වලදී තත්පර 5, 10 ක් 30 ක් හො 60 ක් දක්වා බලන් ඉන්න වෙනවා. කාලයට සාපේක්ෂව ගෙවීම වැඩියි. ඒ වගේම වෙබ් පිටුවේ ඉහළින් වැටෙනවා යම් පින්තූරයක් හඳුනාගෙන ඒක ක්ලික් කරන්න කියලා. සමහර අඩවිවලදී ඉහළ පහළ මාරුකළ රූපය මත ක්ලික් කරන්න කියලා වැටෙනවා.සමහර විට කොටුවක් තුළ වම් පැත්තේ ඉඳන් දකුණට පාට පිරෙනවා වගේ පෙන්වනවා.මේ හාම තැනකදිම වෙන්නේ අදාළ දැන්වීම පරිගණකයට ලෝඩ් වෙන එකයි.ඒ විදිහට දෙන උපදෙස් අනුව වැඩ කළාම සාර්ථකව අපේ ගිණුමට මුදල් එකතු වූ බව තිරයේ දිස්වෙනවා.ඊට පස්සේ අනිත් ඇඩ් මේ විදිහටම ක්ලික් කරන්න පුලුවන්.
සාමාන්‍යයෙන් මේ වෙබ් අඩවි වලින් එක් දැන්වීමක් සඳහා ඇමරිකන් ඩොලර් ශත 0.01 සිට 0.0005 දක්වා ගෙවනවා රුපියල් වලින් නම් රුපියල් එකේ සිට ශත 10 දක්වා ගෙවනවා. බොහෝ අඩවිවලින් දවසකට ඇඩි 10 සිට 30 දක්වා අපට පෙන්වනවා ෆ්‍රී එකවුන්ට් එකකින් රෙජිස්ටර් වෙලා ඉන්නවනම්. යම් මුදලක් හොයාගෙන අපේ එකවුන්ට් එක නැත්තම් මෙම්බර්ෂිප්(Membership) එක Upgrade කරගත්තට පස්සේ අපට පෙන්වන දැන්වීම් ප්‍රමාණය අසීමිතව ඉහළ නංවාගන්න පුලුවන් මචන්ලා.මහන්සිවෙලා වැඩකලොත් මාස දෙක තුනකට පස්සේ මාසෙකට රුපියල් 10000-30000 දක්වා අමතර ආදායමක් ලබාගන්න පුලුවන්.නරක නෑනෙ වැඩේ.
මේ විදිහට විශ්වාසවන්තව මුදල් හොයන්න පුලුවන්, අපිට මුදල් ගෙවන වෙබ් අඩවි පහල තියෙනවා. සයිට්ස්  වල රෙජිස්ටර් වීමට සහ වැඩි විස්තර සදහා පහත Banners ඔබන්න...



මේක තමයි දැනට තියෙන විස්වාසවන්තම PTC අඩවිය 2007 තමයි මේක අරම්ඹ කරලා තියෙන්නේ එදා සිට අද දක්වා හොදට ගෙවීම් කරන අඩවියක් මේකේ  තියන එකම අවුල තමයි මේකේ Rented referalsla ගන්න බෑ Direct referalasla විතරයි මන් උඩින් සදහන් කරලා තියෙනවා Rented සහ Direct refaralasla ගැන එක කියවන්න Ok! සයිට් එකේ Register වීමට සහ වැඩි විස්තර සදහා පහත Banner එක ඔබන්න





clixsence වගේම තවත් විස්වාසවන්ත අඩවියක් මේක ආරම්භ කරලා තියෙන්නේ 2008 එදා සිට අද දක්වා හොදින් ගෙවීම් කරන අඩවියක් Rented සහ Direct referals යන referalsල වර්ග දෙකම ගන්න පුළුවන් මේ සයිට් එකේ රෙජිස්ටර් වීමට සහ වැඩි විස්තර සදහා Banner එක ඔබන්න 


මේ මෑතකදී අරඹ කරපු හොදින් ගෙවන හොද විශ්වාසවන්ත අඩවියක් තමයි Trafficmonsoon කියන්නේ මේක අනිත් PTC සියිට් වල වගේ නෙමෙයි දිනකට $0.01 ඇඩ්ස්

 7-10ක් වගේ එනවා ඇඩ්ස් ක්ලික් කරලා විතරක් $0.1(Rs.10ක්) හොයන්න පුළුවන්. ඒ වගේම 100%ක් ref Commisson ඒ කියන්න අපි ගන්න හැම refferel කෙනෙක්ගෙන්ම දිනකට $0.1(Rs.10ක්) වගේ ලැබෙනවා ඒ කියන්නේ අපි refferels ල 10ක් හොයා ගත්තොත් දිනකට $1ක් (Rs.130ක්)මේ සයිට් එකේ රෙජිස්ටර් වීමට සහ වැඩි විස්තර සදහා Banner එක ඔබන්න 




3 comments:

  1. machn contact me on fb,
    https://www.facebook.com/sanjula.hishara

    ReplyDelete
  2. machn contact me on fb,
    https://www.facebook.com/sanjula.hishara

    ReplyDelete
  3. : http://www.happyclix.com/index.php?ref=manushasri

    ReplyDelete