Advertisements

Trafficmonsoon

දවසට $2කට වඩා හොයමු - (Trafficmonsoon)

අන්තර්ජාලයෙන් මුදල් සෙවීම පිළිබදව ඔබ තවමත් දන්නෙ නැද්ද?
එසේනම් මේ blog අඩවිය තුලින් ඉගෙන ගන්න. හරි වැඩි කතා නැතුවම අපි වැඩේට බහිමු.මුලින්ම කියන්න ඕනෙ කිසිම කෙනෙකුට මහන්සි නොවී සතයක්වත් උපයන්න බැරි බව.  හරි හරි දැන් ඉතින් $2ක් හොයන හැටි අහගන්න ඉවසුමක් නැතුව ඇතිනේ. ඔයාලා දන්නව ඇති ptc නොහොත් click කර මුදල් සෙවීමට හැකි site පිළිබදව. මන් අද කියන්න යන්නෙත් ඒ වගේ සුපිරි site එකක් ගැනයි. මේකේ නම තම Trafficmonsoon මුලින්ම මම කියන්නම් Traffic Monsoon කියන්නෙ මොන වගේ site එකක්ද කියලා. හුගක් අය හිතන්නේ මේ Site එක ads click කරන PTC site එකක් සහ traffic exchange කරන site එකක් කියලා. නමුත් ඇත්ත කතාව නම් traffic monsoon කියන්නේ සල්ලි ආකරයක් හොයා ගන්න පුලුවන් Revenue Share Site එකක්. ඊට අමතරව මේක ඔයාල දන්න සාමාන්‍ය PTC site එකක් වගේ හරි Traffic Exchange Site එකක් හරි වගේ වැඩ කරලා දවසකට ලෝකු ගානක් හොයා ගන්නත් පුලුවන්. අපි වැඩ කරන අනිත් sites ලට Direct referrals ලා හොයා ගන්නත් මේක හොදම site එකක්.   මේක අනිත් PTC සියිට් වල වගේ නෙමෙයි දිනකට $0.01 ඇඩ්ස්
 7-10ක් වගේ එනවා ඇඩ්ස් ක්ලික් කරලා විතරක් $0.1(Rs.10ක්) හොයන්න පුළුවන්. ඒ වගේම 100%ක් ref Commisson ඒ කියන්න අපි ගන්න හැම refferel කෙනෙක්ගෙන්ම දිනකට $0.1(Rs.10ක්) වගේ ලැබෙනවා ඒ කියන්නේ අපි refferels ල 10ක් හොයා ගත්තොත් දිනකට $1ක් (Rs.130ක්)

එතකොට එක රෙෆෙරෙල්ල් කෙනෙක්ගෙන්  දවසට රුපියල් 10 යි
රෙෆෙරෙල්ල්ස් ල 10 ක් ගෙන් දවසට රුපියල් 100 යි
රෙෆෙරෙල්ල්ස් ල 100 ක් ගෙන්දවසට රුපියල් 1000යි
එහෙනම් දවසට 1000 ගානේ  මාසෙට පඩිය  රුපියල් 30,000 යි.
ඒ වගේම මේකේ දවසට දෙපාරක් ADs එනවා උදේ 6-10 අතර එකපාරක් සහ උදේ 10න් පස්සේ එකපාරක් ADs ක්ලික් කරන්න පුළුවන් එහෙම ක්ලික් කලොත් ඉතින් දවසට $0.2ක්ම හොයන්න පුළුවන් රෙෆෙරල්ස්ලගෙනුත් ඒ ගානම හොයන්න පුළුවන් එත් දෙපාරම ක්ලික් කරන්න බැරි අය එක පාරක් ක්ලික් කරට අව්ලක් නෑ දැන් කට්ටිය අහයි ඔයාට මේකෙන් සල්ලි හම්බුනාද කියල ඔව් මට මේකෙන් සල්ලි ලැබුණා මේ පල්ලහැ තියෙන්නේ Payment proff එක මේකෙන් සල්ලි ගෙවන බවට සාක්ෂියක් තමයි මේ තියෙන්නේ...

OK! එහෙනම් දැන්ම Register වෙන්න අහ් තව දෙයක් කියන්න අමතක වුණා මේකේ Register වෙද්දී සහ මේකට ලොග් වෙද්දී Google Crome browser එක Use කරන්න ඒ වගේම Hutch,Airtel Sim මේ වැඩේට සෙට් වෙන් නෑ,Dialog,mobitel හෝ Etisalat Sim එකක් use කරන්න. hutch/Airtel Sim එකක් ගහල ලොග් වුන ගමන් "BLOCKED ACCOUNT" කියල වැටෙයි එහෙම වැටුන කියල බය වෙන්න එපා සිම් එක මාරු කරපු ගමන් හරි යනවා :)


register වීමට මෙතන click කරන්න 

(පුලුවන්නම් මගේ රෙෆ්. ලින්ක් එකෙන්ම රෙගිස්ටෙර් වෙන්න එහෙම වුණා කියල ඔයාලට කිසි පාඩුවක් වෙන් නෑ හොදේ... මොකද මන් මගේ හැම රෙෆ් කෙනෙක්ටම ඕන වෙලාවක උදව්කරනවා මේ වැඩේට)  

දැන් ඔයාලට එන page එකේ sing up click කරන්න.

එවිට අයදුම්පතක් ලැබේ.සියලුම තොරතුරු දෙන්න.


ඔයාලට ඔය තොරතුරු දීමට පුළිවන් කියලා මං හිතනවා එත් ගොඩක් යට මේක ෆිල්ල් කරන්න අමාරුයි කියනවා ඒ ය මේ විදිහට කරන්න  

Username එකට ඔයා මේ site එකට use කරන්න කැමති නම.(මේ නම එකටම සදහන් කල යුතුයි.හිස්තැන් තැබීමෙන් වලකින්න(eg:Dilitha123)
දැන් ඔයාලගෙන් අහනවා code එකක්.ඔයාලට කැමති අංක පහක් දෙන්න
.……වැදගත්…… {ඔයාලා දෙන code එක කොහෙහරි ලියාගන තියගන්න.මොකද මේක සල්ලි ගනිද්දී අවශ්‍ය වෙනවා.}
නැවතත් එම code එක දෙන්න.
ඔබට කැමති password එකක්.
නැවතත්.

ඔයාලට සල්ලි ගන්න අන්තර්ජාල බැංකු ගිණුමක් අවශ්‍ය වෙනවා.ඔයාලට තියෙනවනම් ඒවගෙ ලිපිනය අදාල ස්තානවල දමන්න.(payza email,Solid trust PayUser Name,Paypal email)
තවමත් ගිණුමක් නොමැතිනම් Payza email සහ Paypal email වලට ඔබගේ email එක දාමන්න.(Solid Trust Pay Username අවශ්‍ය නැත)
ඔබ payza,Paypal අන්තර්ජාල බැංකු ගිණුම් සාදද්දී ඔය දීපු email වලටම හදන්න  
අන්තර්ජාල බැංකු ගිණුමක්  හදනහැටි මෙතැනින් බලන්න 
……වැදගත්……{ඔයාලගෙ මේ තොරතුරුනම් වරද්ද ගන්න එපා.මොකද මේ තොරතුරු වෙනස් කරන්න බැහැ.වැරදුනොත් ඔයාලගෙ සල්ලි කාටවත් යයි.ok}

ඊලගට I understand ලෙස සදහන් ස්ථානයට හරියක් දමන්න.
ඉන්පසුව im not robbot යන්න click කර අදාල වචනය දී verify කරන්න.
ඉන්පසු Proceed බොත්තම click කරන්න.

ඔන්න දැන් ඔයාලගෙ email එකට link එකක් ඇවිත් ඇති.

ගොඩක් අය මට කෑ ගහනවා  Email එකට Link

 එකක් ඇවිත් නෑ කිය කිය එත් ඕගොල්ලෝ හරියට Email Adress එක දුන්නනම් එහෙම වෙන්න විදිහක් නැ ඔයා Email එකට ලොග් වෙලා දෙතුන් පාරක් page එක Reload කරලා බලන්න Spam Folders වලත් බලන්න එත් හරියන්නේ නැත්නම් Trafficmonsoon acount එකේ Resend Activation Code කියන එක ක්ලික් කරන්න 

ඒකෙ තියෙන linkඑකින් යන්න.ඊට පස්සෙ එන page එකේ ඔයාලා දුන්න username එක තියෙනවා නේද.
එහෙනම් ඔයාලගෙ password එක යටින් සදහන් කරලා Proceed ඔබන්න.
ඔන්න වැඩේ හරි. දැන් ඔයාලගෙ account එක active. දැන් එන පිටුවේ වේලවක් අඩුවෙයි ,ඒවෙලාව අඩු වෙනකම් ඉන්න.

ඊට පසුව Back to dashboard click කරන්න.
දැන් ඉතින් ඔයාගෙ ගිණුමට යයි

දැන් අපි බලමු ads නොහොත් වෙලද දැන්වීම් click කරන ආකාරය.(හැබැයි ඔය Register වෙච්ච පලවෙනි දවසෙම ADs එන්නේ නැ දෙවෙනි දවසේ ඉදන් තමයි එක නිසා Register වෙච්ච ගමන් ඇඩ්ස් නැනේ කියල අත ඇරලා දන්නා එපා Ok!)

ඔය කොලපාට තියෙන ඒවා තමයි ads .ඔයාල කරන්න ඕන ඔය ads එකක් click කිරීම.ඊට පස්සෙ page එක load වෙලා වෙලාවක් දෙයි.ඒ වෙලාව ඉවරවෙනකම් ඉදලා,ඉවර උනාම පොඩි photo එකක් පෙන්නයි. ඒකෙ තියෙන ඉලක්කම්  අදාල හිස්තැනෙහි සදහන් කරලා අදාල බොත්තම click කරන්න.එවිට ඔබ සදහන් කල අංක හරිනම් Back to dashboard  කෙයලා එයි.ඒක click කරන්න.
ඔය විදිහට තියෙන ads ඔක්කොම click කරන්න මේ විදිහට සමහර දවස් වල ADs ප්‍රමාණය අඩු වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කොහොමත් රෙගිස්ටෙර් වුන මුල් දවස් කිපයේනම් ADs එනවා අඩුයි...

(01)

(02)


(03)

(04)
ඊලගට ඔය photo එකේ දාල තියෙන අංක 04 සදහන් නිල් පාට බොත්තම ඔබා ads 10ක් බලන්න.
ඒවා බැලුවොත් තමයි ඕයාලගෙ direct refferelලා click කරන ඒවගෙ කොමිස් එක එන්නෙ.(Referalsla ඉන්නවනම් විතරක් ක්ලික් කරන්න) 
හරි...,ඔයවගේ දවසට දෙපාරක් ගිහින් බලන්න.මොකද මේකෙ දවසට දෙපාරක් ads එනවා.
මතක තියාගන්න උදේ 6 සහ 10 ට නිල්පාට බොත්තම ඔබලා බලන ads වලට මුදල් ලැබෙන්නේ නැහැ.ඒ වගේමයි ඒ ads 10 බැලුවම කොලපාටින්( ඔයාලගෙ ads ටිකට උඩින් ,නිල් පාට බොත්තමට පහලින්) වෙලාවක් අඩු වෙනවා.ඒ වෙලාව 00.00 වෙන්න කලින් අයෙත් නිල් බොත්තම ඔබලා ads 10ක් බලන්න.

මෙහෙමයි.ඔයාල direct refferelලා හදාගන්න ඕන.

 ඔයාලගෙ refferel link එක යාලුවන්ට දීල එයාලව ඔයාලා යටතේ register කරවගන්න.(ඔයාලා යටතෙ register උනා කියලා එයාලගෙන් කීයක්වත් අඩු වෙන්නෙනම් නැහැ.ඒක නිසා පාඩුවක් වෙන්නෙ නැහැ.)


හරි දැන් බලමු refferel link එක ගන්නෙ කොහොමද කියලා.
ඔයාලගෙ ads වලට පහලින් link ටිකක් තියෙනවා. ඒ link වලින් පලවෙනි link එක තමයි refferel link එක.

ඔයාල මේ පෝස්ට් එක ගැන comment එකකුත් දාලම යන්නකෝ.
ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න.පුලුවන්නම් මගේ රෙෆ් ලින්ක් එකින්ම Register වෙන්න.

මේකේ AdPack අරන් Earn කරන ආකාරය මෙතනින් බලන්න 

UPDATE:-මේකේ register වෙලා ඉන්න අයට තියෙන ලොකුම ප්‍රස්නයක් තමයි Direct Referalsල හොයා ගන්නේ කොහොමද කියන එක,මොකද රෙෆෙරල්සලා 10ක් වත් නැතුව මේක කරලා තේරුමක් නැ එකදවසින් රෙෆෙරල්සලා 20ක් හොයාගන්න හැටි >>මෙතැනින්<< බලන්න 


ඒ වගේම මේකේ Register වෙච්ච සහ නොවිච්ච කස්ටිය මට කරන උදව්වක් විදිහට පල්ලහැ Ad එක අනිවා ඔබලා යන්න ස්තුතියි!

78 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. aka ip akakin acc kiyak hadanna puluwanda

    ReplyDelete
  3. man account eka hadapu gaman block unane.

    ReplyDelete
  4. "salli ganna giyama mehema magulak anawane bn mekata mokada karanna one,anika paza aka wenuwata paypal aka replace karanne komada?
    Withdrawing with Payza is only available to those who have used it to make a purchase.
    No accounts defined. Please complete at least one payment"

    ReplyDelete
    Replies
    1. Eka account eka hadaddima tamai ad karanna one,man kiuwe payment processor passe ad karanna ba kiyala karanna deyak na oya dan Trafficmonsoon eke Adminta support ticket ekak dala ahanna mokada karanne kiyala

      Delete
    2. meyalata paza payment koloth witari withdrawal denne "Withdrawing with Payza is only available to those who have used it to make a purchase.
      No accounts defined. Please complete at least one payment"

      Delete
  5. ahenam kiyahanko payza aken salli ganna giyama akath karanna beri mokada kiyala

    ReplyDelete
    Replies
    1. fb eken waren man kiyala dennam www.facebook.com/Dilithamalshan1

      Delete
  6. mt haduwa oya kiyapu widihata

    ReplyDelete
    Replies
    1. ok ok ehenam wade karagena yanna jaya wewa...

      Delete
  7. macho passe hadapu payza account akak, me site akata add karaganne kohomada kalin thibuna paypal aka ain karala?

    ReplyDelete
    Replies
    1. ehema karanawanam payza eken $1.66k gewanna ona eka nisa tamai man kiuwe account eka hadaddima payment processor ad karanna kiyala

      Delete
    2. Akata wena mukuth karaganna barida bn? ape tracffic... account ake thiyena salli phone akata reload akak daganna uba dannawada bn?

      Delete
    3. ehema reload danna ba bn payza,paypal walata witarai ganna puluwan fb eken warenko man kiyala dennam https://www.facebook.com/Dilithamalshan1

      Delete
  8. otawada meka hodai machan...http://www.kayads.com/index.php?r=kathriarachchi

    ReplyDelete
    Replies
    1. oka dan scam yako math oken $30k heuwa but dan gewan na scam (metana scam site wala link danna epa plz)

      Delete
  9. regisrt una ekek mata user name ekak kyapallako matath register wenna plz

    ReplyDelete
  10. Naththam oya link aka follow karapan copy karagena

    ReplyDelete
  11. ip kalin register kiyanawa ne mokada karanne?

    ReplyDelete
  12. @milan, Sim eka change karanna, Airtel,Hutch set wen na me wadeta

    ReplyDelete
  13. oya kiyapu widiyata kala.. pay pal walin salli ganna widiya kiyanawada??

    ReplyDelete
  14. eke salli paypal ekta widrw krddi code ekk illanawa..api ekata denna one code eka mkkda ??

    ReplyDelete
    Replies
    1. ara account eka hadaddi denne withdrow code kiyala ekak eka denna one

      Delete
    2. ethakota meh salli api ganne khmda

      Delete
    3. Paypal ho Payza account ekata e welawema ganna puluwa...

      Delete
  15. mta money withdraw karana hati kiyanna puluwanda macho....
    mge paypal ekak thyenawa eken man ebay eken oders damma eka awlda?

    ReplyDelete
    Replies
    1. paypal sri lankan widihata hadapu account ekaknam salli ganna ba send karanna witarai puluwan,emoney karanawanam paypal eka philiphine widihata hadaganna habai paypallagema sahodara samagama wana ebay eken badu gennanna epa meka tikak kiyawanna >>>http://onlinejobsinsrilanka.blogspot.com/p/paypal.html

      Delete
  16. Internet account eka hadanna deel thiyana link eken eka hadana thanata log wenne nehene

    ReplyDelete
  17. mata puluwan weida me tike karapu ad tka payza acc ekata maru kara ganna?
    ehemanm kohomda machan eka karanne?

    ReplyDelete
    Replies
    1. minimum $2k tiyenna ona account bal. eka $2 pannata passe account bal.lagama tiyena Withdrow boththama obanna...

      Delete
  18. anay machan mama trafficmonsoon akay accuont akak hadala ilaga dawasay gihilla balladi account aka block wela mama yannay computer akayn chrome web browser akayn mata mara dukai ban maka hadanna widiyak kiahanko ban taggala

    ReplyDelete
    Replies
    1. e account eka block wela nemei Ip address awul giyamai ehema wenne Dialog,Mobitel,Etisalat witarai me wadeta set wenne,Hutch,Airtel hari yanne natha....

      Delete
  19. math heduwa..eth karanna therenne na.

    ReplyDelete
  20. Start Surfing kiyana eka clik karama page ekakata yanawane..eeta passe monawada karanna one....ara nam clik karanna oneda?

    ReplyDelete
  21. thanks machan.account eka hada gaththa

    ReplyDelete
  22. blocked account kiyala wetenawane.mama dunneth mobitel no ekk.

    ReplyDelete
  23. I dont have any credit card to create a paypal account.

    ReplyDelete
    Replies
    1. you dont won't credit card to make paypal just uncheck tha's box
      or
      make a payza account

      Delete
  24. mata meka therenne ayiye,
    mata lagata wela tikk kiyala dennkooo.oya koheda mama ennm ahaganda
    mata cll dennkoo 0778735245

    ReplyDelete
  25. Back to dashboard click karama ayeth ekatama awith welawa adu wenawa digatama wene ekama thama

    ReplyDelete
    Replies
    1. browser eka change karanna google crome use karanna....

      Delete
  26. Aiya Maka Sign Up Wann Ba Ne. "Your enroller's name is Dilitha Malshan" Ohama Watanawa. Poddak Balannako? Balala 0786480714 Oya Number Akata Msg AKak Dannako!

    ReplyDelete
    Replies
    1. eka awlak na kollo register weyan enroller's name ehenmama thiyenna denna...

      Delete
  27. Ayye mata acovnt aka hadana hati dana ganna me nu akata mseg akak danawada? 0712780737

    ReplyDelete
  28. https://www.paidverts.com/ref/skt0 ekath maru bn

    ReplyDelete
  29. hi mata payza valata cashout karanna ba .help ekak denna. tawa oya karana anith ptc vala link evanna mama ewagen register wennam

    ReplyDelete
  30. machan mama salli Withdrow kala ela pending kiyala watenawane

    ReplyDelete
    Replies
    1. paya 24k athulata salli watenawa account ekata....

      Delete
  31. makan register wanna puluwan

    https://trafficmonsoon.com/?ref=indika9000

    ReplyDelete
  32. ela mcn maru me wade ubata thanx

    ReplyDelete
  33. Replies
    1. http://onlinejobsinsrilanka.blogspot.com/p/blog-page_25.html

      Delete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. ado mcn meke eka paratama ads expired kiyala watanawane $0.02 ads ita passe add serama yanawa

    ReplyDelete
  36. payza account 1ta waradeemen paypal account eka dala.edit karanna be.dan mokada karanne?

    ReplyDelete
  37. mchn mn reg na kola patin ana ad click krla time gihin iwara unama hama welema awe ad expired kiylane ubata sure da mun 0.01 ad gdk denwa kiyla.. reply soon

    ReplyDelete
  38. Mcn accunt eka nm hadagththa.. komada ithuruwa krnne...

    ReplyDelete