Advertisements

Tuesday, September 27, 2022

Star Clicks මගින් සල්ලි හොයන්නේ කොහොමද?

  

සුබ දවසක් යලුවනේ !....





             මේ දවස්වල ඉන්ටර්නෙට්

 එකේ වැඩිපුරම
             කතාවෙන දෙයක් තමයි Star click කියල 
          කියන්නේ ඉතින් ඔන්න මටත් හිතුනා ඔයාලට හෙල්ප්

 කරන්න...... ඉන්ටෙර්නෙට් එකේ  නම් E-MONEY ක්‍රරම ඔනෙ තරම් පොස්ට් තිබුනත් මෙ ගැන ශුවෙර් කරන්න පුලුවන් ගොඩක් අය කරන නිසාත්,  වගෙම සල්ලිත් withdraw කරන නිසාත්, UK  ටෘස්ට් නිසා ප්රශ්නයක් වෙන්න විදියක් නෑ...යුටුබ් එකේ ඔනි තරම් විඩ්යො තියනවා හොයලා බලන්න..



එහෙනම් මුලින්ම බලමු මේකෙන් රෙජිස්ටෙර් වෙන්නෙ කොහොමද කියලා..

පහල ලින්ක්    කෙන් site එකට යන්න පුලුවන්


Click Here




ඉතින් මෙන්න මෙ වගෙන් ඉන්ටර් ෆේස් එකක්  ඒවි........


මෙකේ  01 SIGN UP කියන තැන ක්ලික් කරන්න



ඊලගට මෙවගේ පේජ් එකක් එවි


එකෙන් මුලින්ම තියන 02PUBLISHER  SIGN UP කියන තැන ක්ලික් කරන්න


ඔයාගෙ තොරතුරු දෙන්න මෙවගේ Page එකක් එවි..

 උපරිම නිවැරදි තොරතුරු දෙන්න වග බලාගන්න


ඊටපස්සෙ ඔයගෙ Account එක Create වෙනවා.......




දැන් ඔයලට මෙන්න මේ වගෙ Massage එකක් ඇවිල්ලා ඇති

දැන්  මෙතනින් Send Activation Email කියන එක ක්ලික් කරන්න






ඊලගට ඔයගෙ ඊමේල් එකට ලොග් වෙලා බලන්න මේල් එකක් ඇවිල්ල ඇති..ඒක ඔපන් කරලා එකේ ඇති Activate Account now කියලා,ඒක ක්ලික් කරන්න






Link එකෙන් ඔයාගේ Star click පෙජ් එකට යාවි......


දැන් ලොගින් කියල ඇති නිල් පාටින් ලොගින් කියලා ඒක ක්ලික් කරන්න





හරි .......දැන් ලොගින් පෙජ් එකට ඇවිල්ල ඇති ඔයාගෙ  ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දාලා ලොග් වෙන්න



හරි දැන් ඔයාට සම්පුර්න සයිට් එක ගෙනපොඩි ටියුටොරියල් එකකින් මෙයාල කියල දේවි


................................................................................................................................................................................................
.............................................................................................................................................

අනවශ්ය නම් ක්ලොස් කරන්න
දැන් Account එක වෙරිෆයි කරගන්න ඔනේ....





ටිකක් පහලට යද්දි Verify your Account කියල ඇති ඒක ක්ලික් කරන්න,ඊටපස්සෙ ඔයට එයි ඊමේල් එක වෙරිෆයි කල කියල,  ඊට යටින් ඔයගෙ මොබයිල් නම්බර් එක Verify කරන්න






කලින් ටයිප් කරපු නම්බර් එක ඇතිඒමත් නැත්නම් අලුත් නම්බර් එකක් ටයිප් කරලා,පහල පොඩි කොටුවටත් ටික් එකක් දාලා send me verification දෙන්න


දැන් ඔයගෙ පොන් නම්බර් එකට කොඩ් එක එයි,ආවාම ඒක දකුනු පැත්තෙන් තියන වෙරිෆයි කියන තැන ට්ය්පෙ කරලා වෙරිෆයි දෙන්න






සම්පූර්නයෙන්ම වෙරිෆයි උනම කොලපාට හරි දෙකක් වැටෙවි....





දැන් Account එක හදන් ඉවරයි, දැන් පුලුවනි වැඩකරගෙන යන්න..

මේ තමයි ඉන්ටෙර්ෆේස් එක
හරි අපි බලමු කොහොමද මේකේ වැඩකරගන යන්නේ කියලා
ඉස්සෙල්ලාම ඔයාට ලැබෙන මෙම්බර්ශිප් එක සිල්වර් එක,ඒකෙ තොරතුරු දක්වලා ඇති 
PPC Ads =ඔයාට අද දවසට ලැබෙන Ads ප්‍රමානය





Silver එකෙන් ඔයට ලැබෙන Ads ටික මේ වගෙයි,ඇඩ් ක්ලික් කරල open වෙන tab එක close කරන්නයි තියෙන්නෙ,දකුනු පැත්තේ උඩින් Account Overview එකේ අඩ් ක්ලික් කරන වාරයක් පාසා ඔයාගෙ මුදල් ටිකෙන් ටික වැඩි වෙනවා බලගන්න ප්ලුවන්



Silver =(පලමු පැකේජයෙන් දිනකට ඔබට ලැබෙන මුදල0.06$සිට 0.14$)දිනකට ඇඩ් 7 සිට 14ක් අතර ලැබෙන අතර ad එකකට 0.01$ ක් දින 30 ගන්න හැකියාව ඇත..


Gold=(දිනකට ඔබට ලැබෙන මුදල6.23$)දිනකට සියලුම දැන් වීම් සහා HTML ලබා දෙන අතර දැන්වීමක් ක්ලික් කිරිමෙන් දැන්වීමකට0.01$ මාසයක් පුරා ගන්න හැකියාව ඇත..සතිපතා ස්වයන්ක්‍රියව මුදල් ගිනුමට ලබගත හැක. (දැන්වීම් පමනක් ක්ලික් කිරිමෙන් මසකටන් අවම 35$)
Gold පැකේජය 19.95$ කට upgrade කර ගත යුතු අතර ඒ සදහා Paypal ගිනුමක් උවද  බවතාකල හැක

Platinum= (දිනකට ඔබට ලැබෙන මුදල 9.35$) Adඑකක් ක්ලික් කර 0.02$ ක් ලබගත හැකි අතර අනෙකුත් සීමවන් ඉවත් කර ඇත.Platinum 49.95$ කට upgrade කරගත යුතු අතර ඒ සදහා Paypal ගිනුමක් උවද  බවතාකල හැක




Upgrade කිරීමේදි පහල දැක්වෙන පරිදි ආවොත් ටික වෙලවකින් උත්සාහකරන්න





ඉතින් මේ වගේ Ads  මේ සයිට් එකෙන් ක්ලික් කරල සල්ලි ගත්ත අයයි මේ.......................!

හරි දැන් තියෙන්නේ අපි හොයගත්ත සල්ලි අපෙ Bank Account හෝ paypal එකකට ගන්න page එකේ වමින් පෙන්නන Tab අතරින් Balance Transfer Tab එකෙ Request Transfer යන්න,Account Overview එකෙ 50$ උනගමන් ඔයාට  payout method එකයි  Transfer Amount එක දීලා සල්ලි ගන්න  පුලුවන්



Balance Transfer Tab එකේ තියන Auto Payout එකෙන් ඔයාගේ Paypal ලිපිනය දුන්නොත් සති පතා මුදල් ගිනුමට ගන්නත් පුලුවන්




පොඩි මහන්සියක් වෙන්න උනත් අනිවර්යෙන් මුදල් උපයන්නනම් පුලුවන්, එහෙනම් ....GOOD LUCK.....  !









No comments:

Post a Comment