Advertisements

ඔයාලගේ බ්ලොග් අඩවියෙන් සල්ලි හොයමු

ඔයාලා බොහොම අමාරැවෙන් හදාගත්ත වෙබ් අඩවියට වෙළද දැන්විම් එකතු කිරිම මගින් මුදල් උපයන අයුරැ මෙම ලිපියෙන් විස්තර කිරිමට බලාපොහොත්තු වෙනවා.


ඔයාගේ වෙබ් අඩචිය අලංකාරව ගුණාත්මක බවින් යුතුව නිර්මාණය කරගතහොත් තමයි  වැඩි පිරිසක් ඔයාගේ අඩවියට එන්නේ. එතකොට  ඒ හරහා දැන්වීමි ප‍්‍රචාරනය කරමින් ඔබට ඉහල ආදායමක් ලබා ගත හැකි වනු ඇත.
වෙබි අඩවි සදහා දැන්වීමි සපයන ප්‍රමුඛපෙළේ ආයතනද කිහිපයක් ඇත.

 Google Adsense, Yllix , Adlink (Sri 

Lanka), , 
, CBeckAds, Clicksor, Bidvertiser
ආදිය ඉන් ප‍්‍රධානයි. මින් හොදම ආයතනය  
Google Adsense වේ. ඉතා හොද මිලක්ද ගෙවනු ලබයි. එහෙත් Google Adsense හි ගිණුමක් ලබා ගැනීම ඉතා අපහසු ක්‍රියාවලියක් වේ.
(Google Adsence account එකක් ලන්කාවට ගන්න එක ගොඩක් අමාරු යි.)

පහලින් දාලා තියෙන්නේ Google Adsense වගේම හොදින් සල්ලි ගෙවන තවත් Websites කිහිපයක්. Adsense ගිණුමක් හදාගන්න පොඩි ගානක් යට කරන්න අකමැතිනම් මේවගෙන් සල්ලි හොයන්න පුලුවන්. Youtube එකෙන් විතරයි හොයන්න බැරි.
  



  
YLLIX 


  • YLLIX Media වල Register වෙන්න පහල Link එකෙන් යන්න. HTML Codes ඔයාගේ Blog/Website වලට දාන්න.

  • Yllix අවම මුදල් ගෙවීම $1 සිට වෙයි. 
    මෙය Google Adsence වලට පසුව දැනට ඇති හොදම AD Netwok  එකක්  වේ. 
    එය Paypal/Payza හරහා අපට ලබා ගත හැකිය. 
    ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න




CBeckAds
 

  • CBeckAds වල Register වෙන්න පහල Link එකෙන් යන්න. HTML Codes ඔයාගේ Blog/Website වලට දාන්න.



CBeckAds අවම මුදල් ගෙවීම $ 5 සිට වෙයි. එය Paypal හරහා අපට ලබා ගත හැකිය. 
ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න

 



Clicksor

  • Clicksor අවම මුදල් ගෙවීම $ 50 සිට වෙයි. එය Paypal,     Check, Your Bank Accounts හරහා අපට ලබා ගත හැකිය.
      ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න



AdLink.lk
බ්ලොග් අඩවි පවත්වාගෙන යන කොයි කවුරුත් දන්නවා ඇති Google ආයතනය විසින් ලබා දෙන Google AdSense ගැන,සමහරක් යට මෙම සේවාව ලබා ගැනීමට බොහෝ දුරට අපහසු බැවින් සිංහල බ්ලොග් වලට සහය නොදක්වන නිසා ඔබට තවමත් ඔබේ බ්ලොග් අඩවියෙන් කිසිඳු ආදායමක් ලබාගත නොහැකිව සිටී නම්, ශ්‍රී ලංකික සේවවක් වන ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම්ලත් භාෂා ලංකා සමාගමේ සේවාවක් බැවින් විශ්වාසනීයත්වය සහතිකය.AdLink මඟින් ලබා දෙන දැන්වීම් ඔබේ බ්ලොග් අඩවියේ ප්‍රචාරය කිරීමෙන් මුදල් සෙවිය හැක.ඔබත් අදම AdLink ගිණුමක් සාදා ඔබේ බ්ලොග් අඩවියේ දැන්වීම් පළ කර අමතර ආදායමක් ඔබේ බැංකු ගිණුමටම ලබාගන්න.

මෙහි විශේෂත්වයන් කීපයක් මෙසේයි:
  • AdSense මෙන් නොව සිංහල වෙබ්අඩවි/බ්ලොග් සඳහා ද යෙදිය හැකියි
  • දේශීය දැන්වීම් පමණක් දිස් වන නිසා ක්ලික් වීමට ඇති ඉඩ කඩ වැඩියි
  • අනුමත කරන දැන්වීම් පමණක් දිස් වන නිසා ඔබේ අඩවියේ ගුණාත්මක බවට හානි නොවෙයි
  • ඔබේ ආදායම ඍජුවම ඔබේ බැංකු ගිණුමටම ලබා ගත හැකියි
  • ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම්ලත් භාෂා ලංකා සමාගමේ සේවාවක් බැවින් විශ්වාසනීයත්වය සහතිකයි
ඉපැයීම ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන්නේ මොනවාද?
1. දැන්වීම් පෙන්වීම සඳහා ඔබ පවත්වාගෙන යනු ලබන වෙබ්/‍බ්ලොග් අඩවියක්

2. AdLink දැන්වීම් කේතයක්

3. ඔබගේ මුදල් ලබාගැනීම සඳහා බැංකු ගිණුමක්






ඔබට නිතරම මතුවන ගැටළු කිහිපයක් පහත දක්වා ඇත.

ඕනෑම කෙනෙකුට AdLink සමඟින් මුදල් ඉපැයිය හැකිද?


නොහැක. AdLink සමඟින් මුදල් ඉපැයිය හැක්කේ වෙබ් අඩවි හිමිකරුවන්ට, බ්ලොග් අඩවි හිමිකරුවන්ට හෝ ඇප් මෘදුකාංග නිර්මාණකරුවන්ට පමණයි.


AdLink සමඟින් මුදල් ඉපැයීම සඳහා මා සතුව තිබි‍ය යුත්තේ මොනවාද?



සැලකිය යුතු පාඨකයින්, රසිකයින් හෝ පරිශීලකයින් පිරිසක් සිටින වෙබ්අඩවියක් හෝ බ්ලොග් අඩවියක් ඔබ සතුව තිබිය යුතුයි. එසේ නොමැති නම් ඔබ නිර්මාණය කරන ඇප් මෘදුකාංගයක් තිබිය යුතුයි.

මට බ්ලොග් අඩවියක් නැහැ. මම බ්ලොග් අඩවියක් පටන් ගත්තොත් මුදල් ඉපැයිය හැකිද?


නොහැක. බ්ලොග් අඩවියක් තිබීම පමණක් මුදල් ඉපැයීම සඳහා ප්‍රමාණවත් නැහැ, ඔබේ අඩවියට පැමිණෙන පිරිසද වැඩි විය යුතුයි. අලුතෙන්ම පටන් ගත් බ්ලොග් අඩවියකට වැඩි පිරිසක් ගෙන්වා ගැනීමට ටික කලක් ගතවේවි. පිරිස වැඩි වූ පසු ඔබට එහි දැන්වීම පළකර AdLink සමඟින් මුදල් ඉපැයිය හැකියි.

AdLink හරහා මට මුදල් ඉපැයිය හැක්කේ කෙසේද?


සැලකිය යුතු පාඨක පිරිසක් සිටින අඩවියක් ඔබ සතුව ඇත්නම්, අපගේ දැන්වීම් කේතය එහි ඇතුළත් කර, ඔබට එහි AdLink වෙළඳ දැන්වීම් පළ කළ හැකියි. ඔබේ පාඨකයින් එම දැන්වීම් දැක, ඒවා ක්ලික් කරන සැම වාරයක් පාසාම ඔබේ AdLink ගිණුමට මුදල් එක් වෙයි.

මම මගේ වෙබ්/බ්ලොග් අඩවියේ පළ කරන දැන්වීම් මටම ක්ලික් කර නොහැකිද?


කිසිසේත්ම නොහැක. ඔබ එසේ කළහොත් ඔබේ AdLink ගිණුම ස්වයංක්‍රීයවම අත්හටවෙනු ‍ලැබේ. මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අපගේ AdLink ප්‍රකාශක නියමයන් සහ කොන්දේසි හී 8 වන වගන්තිය කියවන්න.

මට මගේ අඩවියේ ඇති දැන්වීම් ක්ලික් කිරීමට නොහැකි ඇයි?


මෙම දැන්වීම් සඳහා මුදල් ගෙවන දැන්වීම් ප්‍රචාරකයින් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ දැන්වීම් සඳහා උනන්දුවක් දක්වන අය පමණක් එම දැන්වීම් ක්ලික් කිරීමයි. අප ඔවුන්ගෙන් අය කරන්නේ එවන් අව්‍යාජ සැබෑ උනන්දුවක් සහිතව කරන ක්ලික් කිරීම් සඳහා පමණක් බව අප ඔවුන්ට සහතික විය යුතුයි. ඔබ ඔබේ දැන්වීම් ක්ලික් කිරීම අප වළක්වන්නේ එම නිසයි.

AdLink මට මුදල් ගෙවන්නේ කුමකටද?

AdLink ඔබට මුදල් ගෙවන්නේ ඔබේ අඩවියෙන් / ඇප් මෘදුකාංගයෙන් සිදුවන අව්‍යාජ ක්ලික් කිරීම් සඳහා පමණයි. ඔබේ අඩවියෙන් / ඇප් මෘදුකාංගයෙන් ව්‍යාජ ක්ලික් කිරීම් වාර්තා වුවහොත් ඔබේ AdLink ගිණුම මුළුමනින්ම අත්හිටවනු ලැබේ.




ඉහත දැක්වූ සේවාවට අමතරව AdLink මඟින් ඔබේ web අඩවිය හෝ ව්‍යාපාරයද ප්‍රචාරණය කල හැක.



1. ඔබ ව්‍යාපාරය සඳහා දැන්වීමක් පළ කරයි2. අන්තර්ජාල පරිශීලකයන් එම දැන්වීම දකී3. එමඟින් ඔබේ ව්‍යාපාරය ප්‍රචාරණය වේ
ඔබ ඔබේ ව්‍යාපරය සඳහා වෙළඳ දැන්වීමක් සාදා, එය ක්ලික් කිරීම වෙනුවෙන් ගෙවීමට කැමති මුදල සහ දෛනික වියදම් සීමාව තීරණය කරයි.ඔබේ වෙළඳ දැන්වීම ශ්‍රී ලාංකේය වෙබ් අඩවිවල සහ ඇප් මෘදුකාංගවල සම්පූර්ණයෙන්ම නොමිලේ ප්‍රචාරය වේ. ඒවා කිසිවෙකු ක්ලික් කළහොත් පමණක් ඔබ මුදල් ගෙවයි.ඔබේ දැන්වීම ක්ලික් කර ඔබේ වෙබ් අඩවියට පැමිණෙන්නන් යනු ඔබේ ව්‍යාපාර සඳහා උනන්දුවක් දක්වන්නන් බැවින් ඔබේ ව්‍යාපාරයට නව පාරිභෝගියන් එක් වේ.
ඔබේ ප්‍රචාරණ කටයුතු AdLink සමඟින් ‍සිදුකළ යුත්තේ ඇයි?
     ලියාපදිංචි වීමට මෙතනින් ඇතුල් වෙන්න

No comments:

Post a Comment