ගිණුමක්" නිවැරදිව සාදා ගනිමු...
ලංකාව සමග ගණදෙනු කරන්නේ ටිකක් අඩුවෙන් ඒ කියන්නේ මෙයා
ලොව ඇති රටවල් කාණ්ඩ 3 කට බෙදනවා ඒ
01.Send Only
02.Send and receive
03.Send , receive and withdraw
මේ ලිංක් එකේන් වැඩි විස්තර බලන්නකො
https://www.paypal.com/worldwide/
ඒ කාණ්ඩ 3න් ලංකාව ඉන්නේ 01. කාණ්ඩයේ ඒ කියන්නේ ලංකාවෙ
මුදල් පිට රටවල් වලට යැවිය හැකියි නමුත් පිට රටවල් වලින් ලැබෙන
මුදල් අපේ රටට ලබා ගන්න බැ.
ඒයාලා අපිව 01.Send Only කාණ්ඩයට දාලා තියෙන්නෙ අපේ රටෙ
අන්තර්ඡාල ගණදෙනු පිළිබද සැලකිය යුතු නීති පද්ධතියක් නොමැති
නිසාලු
දැන් අපි කොහොමද මේ අන්තර්ඡාල රැකියා වලින් ලැබෙන මුදල්
ලංකාවට ගෙන්නෙ, ඒකටත් අපි ගාව ක්රම කිහිපයක් තියෙනවා.
PayPal ගිණුමට මුදල් ලැබෙන පරිදි සකසමු
මුලින්ම අපි මේ කරන්න යන්නේ හොර වැඩක් කියලා මතක තියා
PayPal ගිණුමට මුදල් ලැබෙන පරිදි සකසමු
මුලින්ම අපි මේ කරන්න යන්නේ හොර වැඩක් කියලා මතක තියා
ගන්න. නමුත් මේකේන් වෙන්නෙ යහපතක් එනිසා ඒ හොර වැඩේ
කලාට කමක් නෑ. අපි මෙ හොර වැඩේ නිවැරදිව කරන්න ඕනි.
PayPal අයියලාට නොදැනෙන විදියට.
වැඩේට බහිමු
PayPal සල්ලි එවන්නේ නැත්තේ ලංකාවටනේ ඉතින් අපි 03 වන
කාණ්ඩයේ රටක හිටියොත් අපිට සල්ලි ලබා ගන්න පුලුවන්.
ඉතින් PayPal වල සියලුම පහසුකම් දෙන රටවල් වලින් 2ක් තමයි
Malasia ව හා Phillipine කියලා කියන්නෙ තවත් රටවල් තියෙනවා
නමුත් ගොඩක් අය හදන්නේ මේ රටවල් දෙකේ විදියට .
මම නම් හදලා තියෙන්නේ Phillipine විදියට
වැදගත් කරුණු - Very Important
Account එක ලිමිට් උනොත් කරදර ගොඩයි
01. ඔබගේ Computer එකෙන් එක PayPal ගිණුමක් පමණක්
සාදන්න. කලින් ගිණුමක් හදලා තියෙනවා නම් Computer එක
Format කරලා අලුත් ගිණුමක් හදන එක තමයි හොද එහෙම කරන්න
බැරි නම් Browser එක මාරු කරලා හදන්න Firefox නම් cookies
Delete කරලා දැම්මනම් හරි.
02. ඔයා කරන්න යන්නේ ලංකාවේ ඉදන් පිටරට ( Phillipine )
රැකියාවකට ගිහිල්ලා ඉන්න කෙනෙක් විදියට PayPal ගිණුමක් හදන
එක
03.ඔයාගේ Computer එකෙන් වෙනත් කෙනෙකුට PayPal ගිණුමක්
03.ඔයාගේ Computer එකෙන් වෙනත් කෙනෙකුට PayPal ගිණුමක්
සැදීමට ඉඩ දෙන්න එපා.
04. ඔයාගෙ Computer එකෙන්ම පමණක් Login වෙන්න. Cafe
වලින් එහෙම log වෙන්න එපා.
05. PayPal වලම සහෝදරයා වන ebay වලින් බඩු ගෙන්නන්න
හිතන්න වත් එපා.
හරි දැන් වැඩේ පටන් ගමු
පියවර - 1
Sign Up PayPal As Sri lankan මේ ලිංක් එක Click කරන්න.
පියවර - 2
දැන් රවුම් කරලා තියෙන Sign up Today Click කරන්න.
හරි දැන් වැඩේ පටන් ගමු
පියවර - 1
Sign Up PayPal As Sri lankan මේ ලිංක් එක Click කරන්න.
පියවර - 2
දැන් රවුම් කරලා තියෙන Sign up Today Click කරන්න.
රට විදියට
Malaysia , Singhapore , Phillipine ....etc යන රටවල් වලින් එකක් තෝරන්න.(Phillipine තම හොදම)
Account Type එක විදියට Premier තොරන්න
පියවර - 5 ( ඉතා මත් වැදගත් )
දැන් ඔයාගේ තොරතුරු නිවැරදිව දෙන්න බොරු තොරතුරු නම් දෙන්න
එපා. හදිස්සියේ වත් Account එක Limit වුනොත් ආය හදාගන්න
පුලුවන්. ඔයාගේ ගෙදර විදුලි බිල , වතුර බිල , Telephone බිල , ආදි
බිල් වල සදහන් වන ලිපිනය ඒ විදියටම යොදන්න. ගෙදර බිල් එන
කෙනාගේ නම ඔයාගේ නමේ කොටසක් විදියට තියෙනවා නම් ගෙඩක්
හොදයි.
ඔයාට English වලින් තියෙන හැදුරුම් පතක් තියෙනවා නම් එකේ විදියට තොරතුරු පුරවන්න.
Driving License , Passport , Other ID s With English Details (
මොකද සුද්දන්ට සිංහල කියවන්ඩ බැරිලුනේ )
( I )
(III)
(IV)
Account ID එක ඔයාගේ Email එක වෙනත් Site
වලින් ගෙවීම් ලබා
ගන්න ඔයා දෙන්න ඕනි මේ Email එක.
Password එක මුලින් දුන්නු එක...
ඒ වගේම Paypal ගිණුමට debit/credit card add කිරීම හා ගිණුම verify කරගන්න ආකාරය මෙතැනින් බලන්න (මේ සදහා Commercial,HNB Visa Debit හෝ Credit Card එකක් Use කරන්න පුළුවන් එහෙම නැත්නම් Sampath Web.Card use කරන්නත් පුලුවන්)
PayPal ginumata debit card add krn widiya nene
ReplyDeleteAdd credit card click karala e details tika denna ita passe paypal code kiyala ekak illai eka bank eke card center ekata call ekak illa ganna (Commercial & HNB Visa Debit ho credit Card ekak use karanna)
Deletepayza 1kuth hadagan onida
ReplyDeleteow paypal dila nati sites walata payza use karanna puluwan anith eka payza lankawata 100%k support
DeletePayPal ginumata debit card add krn widiya nene
ReplyDeleteAdd credit card click karala e details tika denna ita passe paypal code kiyala ekak illai eka bank eke card center ekata call ekak illa ganna (Commercial & HNB Visa Debit ho credit Card ekak use karanna)
Deleteඇයි මට මේකේ එකවුන්ට් එකක් හදන්න බැරි ඇයි...........?Detils
ReplyDeleteහරියට දුන්නට වැඩ නැහැ නේ
Ai mokakda awla?
DeletePAYPAL eken neobux eke rental packs purchase karala... passe earn karana money PAYZA ekata withdraw karanna puluwanda Dilitha?
ReplyDeletepuluwan habai paypal eken dapu ganata wada wadi ganak payza walin danna one
DeleteMage dan thiyana PAYPAL account 1 country 1 thiyenne Sri Lanka, Mata eka wenaskaraganna puluwanda? Please help 1k dennakooooo
ReplyDeletePAYZA accout PAYPAL wagema sure da?????????
ReplyDeletemn paypal akak haduwa kalin srilankan widiyata srilanka daala man aken ebay akata wage pay karanwa mata aka use karanna puluwanda mata salli bank akata ganna ona na ebay akata add click karala ganna salli pay karanna puluwan widiyata ganna me paypal aka use karann apuluwanda
ReplyDeletemata paypal ekak hadaganna ba. mama kalin hadala kiyala msg kaeranawa. eth mama aluth email ekakuth haduwa hariyanne na mokakda awla
ReplyDeletepaypal aken api salli ganne kohomada
ReplyDeletepayza eke password eka mama gahan eka ganne na.. account eka hadaganna widiyak nane..
ReplyDelete