Advertisements

Neobux



කොහොමද යහළුවනේ අද මං අපගේ සියලු සහෝදර යහළුවන්ට  ඔන්න ලෝකෙන්ම අංක 1 කට තියෙන Paid to click සයිට් එක ඔබගේ කොම්පුයුටරයට ගේනවා.ඔන්න දැන්නම් ඕක කියවන්නම ඕනේ 

ඔන්න එහෙනම් මන් Neobux ආයතනය ගැන පොඩි හැදින්වීමක් දෙන්නම්.ලෝකයේම තියෙන number 1 Paid to click සයිට් එක මේක තමයි.මන් බොරු නම් Alexa (ලෝකයේ තියෙන වෙබ් සයිට්ස් වල ට්‍රැෆික් එක පෙන්නන සයිට් එක වේ.) රෑන්ක් එකට ගිහින් බලන්න.මන් බොරු කියනවනම් මන් අදම අන්තර්ජාලය හරහා ඉපයන එක නවත්තනවා.ඔන්න පල්ලෙහා තියෙන Alexa වෙබ් සයිට් එකට ගිහින් බලන්න.
http://www.alexa.com/siteinfo/neobux.com ඔන්න මන් ස්කිරීන් ෂොට් එකකුත් දැම්ම.

මම ඕන එක්කෙනෙක්ට අබියෝග කරනවා මෙම සයිට් එක බොරු එකක් කියල පෙන්නන්න කියා.දැක්කනේ ලෝකෙන්ම 349 ක් සයිට් එකට! ඒවගේම මේ පල්ලහින් දාල තියෙන්නේ මම මේකෙන් සල්ලි ගත්තු Payment proof එකක් 


මේක ඇතිනේ Neobux මිනිසුන්ගේ විශ්වාසය දිනාගන්න.බයවෙන්න එපා.ඔබට බය නොවී මේ සයිට් එක හරහා ඉපයීමට හැක.

මෙච්චර දවස් මන් හිතන් හිටියේ හොදම සයිට් එක Clixsense කියල.යකෝ බලනකොට හොඳම සයිට් එක Neobux නේන්නම්.Neobux යන ආයතනයේ Rented Referells ගන්න පුළුවන් නිසා රෙෆෙරෙල්ල්ස් ල හොයාගන්න ඕනේ නැහැ.එහෙම සොයාගත්තානම් තව වාසි.ඒකයි මෙහි තියෙන වැදගත්කම.

කට්ටිය බලන්න ඇති මොකද්ද බන් මාසෙකට 30,000 උපයන්න පුලුවන්ද කියල?යකෝ 30,000 ක් නෙමෙයි මාසෙකට ලක්ෂ 5 පන්නන්නත් පුළුවන්..නමුත් වැඩේ අමාරුයි.මාසෙකට 30,000 ක් උපයනවා කියන්නේ ලේසි නෙමෙයි නෙ.ඔබ ඇප කැප වී වැඩ කර රෙෆෙරෙල්ල්ස් ල හොයා ගන්නා තරමට ඔබට සල්ලි.පොඩ්ඩක් හිතල බලන්න.බලන්න පල්ලෙහා තියෙන ගාන


එක රෙෆෙරෙල්ල් කෙනෙක්ගෙන්  දවසට රුපියල් 2 යි
රෙෆෙරෙල්ල්ස් ල 10 ක් ගෙන් දවසට රුපියල් 20 යි
රෙෆෙරෙල්ල්ස් ල 100 ක් ගෙන්දවසට රුපියල් 200 යි

එහෙනම් දවසට 200 ගානේ                                                   මාසෙට පඩිය  රුපියල් 6,000 යි.

මගේ මාතෘකාව තමයි මාසෙකට 30,000 ක් ඉපයීම.එහෙනම් 30,000 ක් ඉපයීමට රෙෆෙරෙල්ල්ස් ල 500 හොයාගන්න ඕනේ.එහෙනම් රෙෆෙරෙල්ල්ස් ල 1000 ක් හොයාගත්ත කියන්නේ ඔයාගේ මාසික පඩිය 60,000 යි.රෙෆෙරෙල්ල්ස් ල සොයා ගැනීමට ඔයාගේ රෙෆෙරෙල්ල් ලින්ක් එක දීලා ඔයාගේ යහළුවන්ට සහ අනෙකුත් යට ඔබේ රෙෆෙරෙල්ල් ලින්ක් එක යටතේ Sign up වී හැමදාම ads ක්ලික් කරන්න කියන්න ඕනේ.ඒ විතරක් මදි ඔයත් හැමදාම කහ පැහැති ඇඩ්ස් අනිවාර්යෙන් ක්ලික් කල යුතුයි.රෙෆරල්ස්ලා වර්ග 2 යටතේ ඉන්නවා. 

01. Direct Referrals ඩිරෙක්ට් රෙෆරල්ස්ලා (අප විසින් මෙම වෙබ්


 අඩවියට අපගේ රෙෆ් ලින්ක් එක බාවිතා කරලා රෙජිස්ටර් කරවන


 රෙෆරස්ලා)

02. Rent Referrals රෙන්ට් රෙෆරල්ස්ලා (කුලියට ගත් සාමාජිකයින්)
ඉවසීමෙන් යුතුව වැඩ කරලා කීයක් හරි හොයාගත්තට පස්සේ අපිට


 පුලුවන් රෙෆරල්ස්ලා මිලදී ගන්න යම් කාලයකට එහෙම නැත්තම්


 කුලියට ගන්න. එහෙම එකතු කරගත්ත හැම රෙෆරල් කෙනෙක්ම


 එයාලා ඇඩ් ක්ලික් කරන හැම වෙලාවකම අපිටත් කොමිස් මුදලක්


 ලැබෙනවා.රෙෆරල්ස්ලා වැඩි කර ගත්ත තරමට අපි ගොඩ.මේක


 කියවන ඔයා බ්ලොග් එකක් තියෙන කෙනෙක් නම් වැඩේ


ලේසියි.හරිනේ.

Neobux යන සයිට් එකේ වැඩ කරන කොට නම් කිට්ටියට ආස
 හිතෙයි.ඔන්න ප්‍රථමයෙන්ම තියෙන්නේ sign up වෙන්න.ඔන්න
 පල්ලෙහා තියෙන Neobux බැනර් එකට ගිහින් Sign up වන්න.සෑම
 විටම සයින් අප් වෙනකොට තවත් එක්කෙනෙක්ගේ Referell
 කෙනෙක් වී සයින් අප් වන්න.එතකොට ඔබටත් වාසි.මටත් වාසි.මටත්
 පොඩි කොමිෂන් එකක් හම්බ වේ.මන් මේ දැනුම ඔබට කිසි මුදලක් අය
 නොකර ලබා දුන්නෙමි.එය වෙනුවෙන් ඔබ යම් කිසි උපකාරයක්
 කිරීමට කැමති නම් Sign up වන විට Referell යන කොටසට
Dilithamalshan ලෙස ටයිප් කර සයින් අප්  වන්න.
ඔබ යම් කෙනෙකුගේ referell කෙනෙක් වෙන්නැතිව Sign up
 වුහොත් ඔබ Neobux ආයතනයේ Referell කෙනෙක් වේ.Neobux
 ආයතනයේ සිටින සාමාජිකයන්, Neobux ආයතනයට මුදලක් ගෙවා,
 Referell කෙනෙක් නැතිව සයින් අප් වුන කෙනාව එම මුදල් දුන්
 සාමාජිකයාට ලබා දේ.එකියන්නේ ඔබ යම් referell කෙනෙක් නැතිව
 Sign Up වුහොත් ඔබ සෑම දාම ඔබ නොදැනීම යම් referell
 කෙනෙකුට වැඩ කරනු ලැබේ.එතකොට එම මුදල් යන්නේ Neobux
ආයතනයට.Neobux ආයතනය නිකන්ම සල්ලිකාරයෝ එතකොට
 තවත් මුදල් එම ආයතනයට ඔබ ලබා දේ.මාගේ referell කෙනෙක්
 වුන්නැති වුනත් කමක් නැහැ.ලංකාවේ ඉන්න යම් පුද්ගලයෙකුගේ
 referell කෙනෙක් වන්න.එවිට comission මුදල් එම පුද්ගලයාට
 හම්බවෙයි.ඔබ කැමති නම් ඔන්න මගේ රෙෆෙරෙල්ල් ලින්ක් එකට
 ගිහින් Sign Up වන්න.



මන් කියන විදියට සයින් අප් වන්න.දැන් ඔබ ඉහත ලින්කුව  ක්ලික් කර Register කියන එක ක්ලික් කරන්න.දැන් ඔබට පොඩි අයදුම් පතක් එයි පුරවන්න.ඒක පහත ආකාරයට පුරවන්න.

Username             : ඔබගේ නම හෝ බාවිතා කරන නම 
Password              : ඔබ කැමති රහස් අකුරු හෝ ඉලක්කම් දෙන්න. 
Password confirmation : ඔබ දුන්න රහස් අංකය ආයිත් දෙන්න.(
Email                      : ඔබගේ Email එක දෙන්න. 
Payza/Paypal        : මෙයටත් ඔබගේ Email එක දෙන්න. 
Referer                   : ඔබට neobux ගැන දැනුම් දුන්
 කෙනා/neobux වලට යොමු කරන්නා. (Dilithamalshan)
Birth year                : ඔබගේ උපන් වර්ෂය.වයස 18 වුනොත් හොදයි කියා හිතනවා.  (  උදා :- 1996 )
Verification Code  : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.
හරි දැන් continue එක ක්ලික් කරන්න.

වැඩේ ගොඩ.දැන් ඔබගේ Email එකට Neobux ආයතනයෙන්
 confermation Link එකක් යවා ඇත එය ක්ලික් කරන්න.වැඩේ
 හරි.අද පටන් ඔබ වල් උරෙක් වල් උරෙක් වල් උරෙක්.හරි ඔයා වල්
ඌරා ඔයා වල් ඌරා ඔයා වල් ඌරා..සමාවෙන්න සුර පප්පා මතක් වුනා.
  :)
අද පටන් ඔබ Neobux සයිට් එකේ සාමාජිකයෙක්.. Neobux සයිට්
 එකේ සාමාජිකයෙක්.. Neobux සයිට් එකේ සාමාජිකයෙක්..දැන් හරිනේ.

දැන් ඉතින් කරන්න තියෙන්නේ View Advertisement කියන එක ක්ලික් කරන්න.

හරි දැන් ක්ලික් කරානේ දැන් ඔතන තියෙන Ads (දැන්වීම්) ටික

 බලන්න තියෙන්නේ.

පහල images වල තියෙන විදියට කරන්නකෝ එහෙනම් 

අනිවාර්යෙන් හැමදාම ඔය කහ පාටින් තියෙන Ads

 ටික ක්ලික් කල යුතුමයි.



මේ ads 4 ක්ලික් කරේ නැත්නම් ඊළඟ දවසේ ඔබට ඉන්න Referells

 ලාගෙන් ඔබට හම්බ වෙන මුදල හම්බ වන්නේ නැත.මන් නම්


 කියන්නේ, තියෙන එක Add එකක් වත් මිස් කරන්න එපා ඇයි


 කිව්වොත් එක add එකක් බැලුවොත් එක 0.001$ සමග point එකක්


 හමබවේ.Points වලින් විවිද දේවල් කල හැක.අපිට තියෙන්නේ ඉතින්


 ads ක්ලික් කරලා එකතුවන සල්ලි වලින් Referells Rent එකට


 ගන්න එක තමය්


ඊලඟට ඇඩ් ක්ලික් කිරීමෙන් ඉතිරිවන මුදල් ලබාගන්න නම් අපිට


 පේපැල් හො පේසා ගිණුමක් තිබීම අත්‍යාවශ්‍යයි. අපේ බැංකු ගිණුමට


 වීසා කාඩ් එකට ක්‍රෙඩිට් කාඩ් එකට මාස්ටර් කාඩ් එකට එහෙම


 නැත්තම් චෙක් පතකින් මුදල් ලබා ගැනීමටත් පේපැල් හො පේසා


 ගිණුමක් තිබිය යුතුමයි. 


ඔන්න එහෙනම් payza account එකක් හදන හැටි මෙතැනින් සහ


 Paypal account එකක් හදන හැටි මෙතැනින්ද බලන්න වැඩි විස්තර


 දන ගැන්ම සදහා  pclokaya@gmail.com වෙත


 E-Mail

 පණිවිඩයක් එවන්න


එහෙම නැත්නම්  අපේ Facebook Fan


 page එකට Meg. එකක්

 දන්නකො....


එහෙනම් කොල්ලනේ මන් ගියා..ඔබ සැමට සුබ දවසක්.......

3 comments:

  1. payza walata cash out karanna minimum cash pramanaya kiyada

    ReplyDelete
  2. Register PIVOT to get BTC Bonus:PIVOT is a community for cryptocurrency investors. https://www.pivot.one/app/invite_login?inviteCode=daomsd

    ReplyDelete