Advertisements

Payza

Payza බැංකු ගිනුමක් සාදා ගැනිම



දැන් හුගක් අයට තියන පුස්නයක් තමයි මෙකෙන් මුදල් ගන්නේ කොමද කියන එක, මෙහෙමයි මේ සයිටි වලින් මුදල් ගන්න අපිට Paypal,Payza,Neteller,EgoPay වගේ Account එකක් තියෙන්න ඔිනා ඉතින් ඒ අතරින් Payza Account එකක් හදන්නෙ කොහොමද කියල තමයි මම අද කියල දෙන්න හදන්නේ මම මුලින්ම Payza ගැන පොඩි හැදින්වීමක් දිල ඉන්නම්කො.......
මෙහෙමයි Payza යනු Online Payment Gate Way එකකි Payment Gate Way යනු අන්තර්ජාලය හරහා මුදල් ගෙවිමකට හෝ යමි කිසි අකාරයකින් ලැබෙන මුදල් ලබා ගැනිමට භාවිතා කරන කමයකි මෙය තවත් ආකාරයකින් කියනවනමි Online බැංකු ගිනුමකි. මෙහිද් අපට මෙය වැදගත් වනුයේ අප Internet jobs යටතේ සමිබන්ද වි වැඩකරන ආයතන වලින් ලැබෙන මුදල් මෙම ගිනුම හරහා ලබා ගැනිමයි එම මුදල් රැපියල් වලට පරිවර්තනය කර ලබා ගැනිම මෙම Payza ගිනුමෙන් කර ගත හැක මෙහිදි මුදල් ලබා ගැනිම ඉතාමත් ඉක්මනින් සහ පහසුවෙන් ලෝකයේ රටවල් 190 කට විවිද මුදල් වර්ග වලට පරිවර්තනය කර ලබා ගැනිම හා ගෙවිමද සිදුකල හැක.මෙහි අපට මෙම ගිනුම වැදගත් වනුයේ Ads Clicking සමිබන්ද වන අායතන වලට මුදල් ලබා ගැනිමටයි. මෙය Alertpay ලෙසද හදුන්වනු ලැබු අතර 2012 වර්ෂයේ මැද භාගයේ සිට Payza ලෙස හැදින්විමට පටන් ගන්නා ලදි

හරි අපි දැන් බලමු කොහොමද  "Payza" ගිණුමක්

 හදාගන්නෙ කියල
.
මුලින්ම පහළ තියෙන Banner එක උඩ Click කර

 ''Payza'' Home Page එකට යන්න


දැන් SignUp එක උඩ Click කරන්න

https://secure.payza.com/?iHGyflkip2ye5%2f8eqlRQ0A%3d%3d

දැන් පහත ආකාරයේ පිටුවක් පෙනෙයි

https://secure.payza.com/?iHGyflkip2ye5%2f8eqlRQ0A%3d%3d

Country එකට Sri Lanka දෙන්න
දැන් එතන තියෙන ''Personal Pro Select'' එක උඩ Click කරන්න

එතකොට පහත ආකාරයේ විනඩෝවක් විවෘත්ත වෙයි
 මෙය නිවැරදිව පුරවා Next Step උඩ Click කරන්න

ඉන්පසු දෙවන පියවරට යොමුවේ

එයටත් තොරතුරු ඇතුළත් කරන්න

Next Step උඩ Click කරන්න
දැන් ඔබ විසින් ලබාදුන් ඊමේල් ගිණුමට ලොග් වී Payza විසින් එවන ලද ඊමේල් පණිවුඩයේ ඇති link එක මත ක්ලික් කරන්න
දැන් Email & Password  ලාබාදි ගිනුමට Log වන්න
දැන් ඔබ සාර්තකව Payza ගිණුමක් ආරාම්බ කර ඇත

ඔබට ගැටලු ඇත්නම් කමෙන්ට් කරන්න 

ඒ වගේම payza Account එක verify කරන

 ආකාරය මෙතැනින් බලන්න අපි යම් කිසි සයිට් 

එකකට මුදල් ඉන්වෙස්ට් කරනවානම් හරි අපි Earn

 කරපු මුදල් අපේ Credit හෝ Debit card එකට 

ලබා ගැනීම සදහා අපේ payza ගිණුම Verify
 කර තිබිම අනිවාර්යයි

එහෙනම් මම යනවා ඔබට සුබ දවසක්






10 comments:

  1. veryfy karana hati kiyala denna puluwanda?

    ReplyDelete
    Replies
    1. Verifi Account Click karala gedara light bilaka saha oyage NIC (National ID) eke Scan Copyyak Upload karanna.

      Delete
    2. NIC eke nama light bile thiyennama oneda?

      Delete
    3. NIC eke nama neme payza ekata oya dila tiyena nama tiyenna ona,ehema nathnam Photoshop magin light bila edit karala oya payza ekata dila tiyena widuhata oyage nama daganna...

      Delete
  2. MEKE ACOUNT EKA VERYFY KARA GANNA WIDIHA NA NE...?
    MEKE WITHDRAW ACOUNT EKA WENUWATA LOCAL BANK EKA DENNA BARIDA

    ReplyDelete
  3. *Verifi Account Click karala gedara light bilaka saha oyage NIC (National ID) eke Scan Copyyak Upload karanna.
    *Commercial Bank Ho HNB Visa debit ho Credit Card ekakata withdrow karanna puluwan.

    ReplyDelete
  4. credit ekk hari debit ekk hari onemada??

    ReplyDelete
  5. meke verifi account kiyala ekak nene click krnd???

    ReplyDelete